මුල්කිරිගල ප්‍රසිද්ධ චිත්‍රය හොරකම් කළේ කවුද ?

Описание к видео මුල්කිරිගල ප්‍රසිද්ධ චිත්‍රය හොරකම් කළේ කවුද ?

සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව විසින් සංවිධානය කර තිබූ සඟ මහ සමුළුවේදී, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක. The presidential candidate of National People's Power Anura Kumara Disanayake who responses for the statement by the high priest of Mihinthale Raja Maha Viharaya, venerable Walawahengunawewe Dhammarathana thero, at the Sangha Assembly organized by the Bhikkhu advisory committee of Samagi Jana Balawegaya.
Sources - SJB Facebook page and NPP Facebook page.

Комментарии

Информация по комментариям в разработке