රෑ තාරකාවෝ | Re Tharakawo (Lyrics) Clarence Wijewardena

Описание к видео රෑ තාරකාවෝ | Re Tharakawo (Lyrics) Clarence Wijewardena

ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

රෑ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී
ඊයේ දවාලේ අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා //

කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ

හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
හදවත කොනේ මා කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ

Комментарии

Информация по комментариям в разработке