Oba Esipiya Lana Hema Ware

Описание к видео Oba Esipiya Lana Hema Ware

ඔබ ඇසිපිය ලන හැම වාරේ හිනහේ හද මල යලි පිපිදේ...
ආදර පින්නේ නහවනු නිබදේ...
පුද දෙන්න සෙනේ විකසිත වේවී..

ලා හිරු දහසක් පෑයූවානම්
අප රජ දහනේ එළිය ගෙනෙන්නයි
සිහිලස දී ඔබ සෙවනේ
සෝක තාප ඈත පාවුනා

තනියක් නොදැනේ ඔබ මා ලඟ නම්
කිරුළු දරයි පෙම් සිංහාසනයේ
ලොව හමුවේ මුහුණ දෙමින්
මා හදේ නැවුම් පැතුම් මවා

ගායනය :- නිරංජලා සරෝජිනී

Комментарии

Информация по комментариям в разработке