Script Writing Chat - 04 | Sinhala Filmmaking Tutorial 05

Описание к видео Script Writing Chat - 04 | Sinhala Filmmaking Tutorial 05

මෙගා ටෙලි පිටපත් වළි! | Learn Sinhala Script Writing Tips with us!
ඕනෑම වීඩියෝ නිෂ්පාදනයක ප්‍රධාන කාර්යය වන්නේ තිර රචනයයි. ශ්‍රී ලංකාවේ සිංහල පිටපත් රචනය ගැන ඉගෙන ගැනීමට යූ ටියුබ් හි නාලිකා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ නිසා, තිර රචනය ඇතුළු චිත්‍රපට නිර්මාණය පිළිබඳ අපගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අදහසින් අපි මේ Sinhala Script Writing Chat එක ඔබ වෙත ගෙන එන්නෙමු!
Scriptwriting is the main task in any video production. Very few channels are available on YouTube to learn about Sinhala script writing in Sri Lanka. So, we decided to do some chats to share our experience about filmmaking, including Script Writing.
Chat gang - Madhawa Thirimanna | Irash Rajindra | Lakkana S. Kumara

හරියටම කරන්නෙ මොකක්ද කියල ඉගෙන ගන්න. එන්න! - ‪@MarvelousFilmsStudiosSL‬

Our Main Channel: ‪@MarvelousFilmsSL‬
Social :
Facebook - https://www.facebook.com/profile.php?...
Instagram - https://www.instagram.com/marvelousfi...

#sinhalashortfilm #sinhalascriptwriting #screenplaywriting #filmmakingtutorial #filmmakingsinhala #tutorial #marvelousfilms

Комментарии

Информация по комментариям в разработке