මගේ කතාව (Nim’s Diary) (කාලෙ හංදිය with Madushanka Mahamithawa )

Описание к видео මගේ කතාව (Nim’s Diary) (කාලෙ හංදිය with Madushanka Mahamithawa )

ලක් හඩ කාලේ හංදියේ 2023.07.17දිග හැරුනු මගේ කතාව
මම නිල්මි මුනසිංහ
ගාල්ලේ කොග්ගල මගේ ගම.දැන් ඉන්නෙ නුවර.දරුවො නිසා මම ගුරු වෘත්තියෙන් සමු ගත්තා.බබාලාට ගෙදර කෑම විතරක් දෙන්න පුරුදු උන නිසා,බබාලට කෑම හදලා තමයි මගේ කේක් ව්‍යාපාරය පටන් ගත්තේ.අද කේක් එක්ක ඕනම කෑමක් මම් හදනවා. කිසිම රසකාරකයකින් තොරව හදන කෑම ගන්න අද නිම්ස් කිචන් එක්ක ලොකු පාරිභෝගික පිරිසක් ඉන්නවා.මගේ කැපවීම,උනන්දුව,ආසාව,උත්සාහය නිසා අද මම් ගොඩක් දේවල් ජය අරගෙන.ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.හැමවෙලේම මට පුලුවන් කියන විස්වාසය මට තියෙනවා.
(Yes,I can)තව ගොඩක් දුර යන්න මම් මහන්සි වෙනවා.අද මම් ඉන්න තැන දැකලා මගේ අම්මා ගොඩක් සතුටු වෙනවා.ඒක තමයි මගේ සතුට.ඒ වගේම මගේ හෙවනැල්ල මගේ මහත්තයා.
"දැඩි උත්සාහය,දියුණුවේ මාවතයි."
“Perseverance is The Mother of Success!"

Комментарии

Информация по комментариям в разработке