නිදහසක් ඉල්ලා කතෝලික පූජකතුමන්ලා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය [CSR] ඉදිරිපිටට.. (2023.02.04

Описание к видео නිදහසක් ඉල්ලා කතෝලික පූජකතුමන්ලා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය [CSR] ඉදිරිපිටට.. (2023.02.04

2023.02.04 වන දින උදෑසන 10.00 ට පමණ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) ඉදිරිපිට දී කතෝලික පූජකතුමන්ලා, කන්‍යා සොහොයුරියන් ඇතුළු පිරිසක් රටේ වත්මන් ආර්ථික තත්වය හමුවේ මෙවර නිදහස් උත්සවය පැවැත්වීම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එයට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත විය.

Комментарии

Информация по комментариям в разработке