parumaka ravana

Описание к видео parumaka ravana

පරුමක රවන (සෙල්ලිපි ගීතය)

පරුමක රවන පුත පරුමක ඉඣුද බොලේ
පලිකද රජුද හරුමස ලෙණෙ කොතැන හෙලේ
අනගත අගත චතුදිශ සඟසතුය කලේ
බුදුහිමි වැඩිය ඉදසල ගුහ නුවර තෙලේ

මඩුකශ ලියහ පුගියන මහ නැවක නැගේ
ශමුදහ ශුමන වයඹින් බල කණශ පුරේ
මහරඣ ගමණි විවරණ ලද පචින ඉමේ
දශදිශ ගොතම දා පිහිටයි මෙලක තුබේ

ශතරශ නදික මිත වියගද පිදුව ලෙණේ
රුපණද තෙරණි මඩබඩවිට වඩිනු දැනේ
ශොම මලි කොතැන නුඹෙ බතිකන අසනු මැනේ
හෙළ වග තවම ගල් කටු දැක හඬනු පෙනේ

මචුඩික රඣහ මරුමකනය නගහ වුණේ
උහු රඣ පුතහ පුත කකවන තිශහ ලිනේ
මඣිමහ පුතශ කප කරණියෙ සිහළ දැයේ
හෙළ වග තවම ගල් කටු දැක හඬනු පෙනේ

Комментарии

Информация по комментариям в разработке