කාර්ය බහුල ඔයාට පොඩි වෙලාවකින් හදන්න පුලුවන්😍| easy sweets recipe sinhala | tea time recipe

Описание к видео කාර්ය බහුල ඔයාට පොඩි වෙලාවකින් හදන්න පුලුවන්😍| easy sweets recipe sinhala | tea time recipe

ඔනිම කෙනෙක්ට හදන්න පුලුවන් මේවා නම් පට්ටම ලේසි

--01
රුලන් 300g
සිනි 250g
පොල් මිටක්
ලුණු පොඩ්ඩක්
එනසල් ඇටයක්
වතුර අඩු කොප්ප 1/2

පාන් පිටි 100g
කහ කුඩු තේ හැදි 1/2
ලුණු තේ හැදි 1/4
වතුර
බැදිමට තෙල්

300g semolina
250g sugar
coconut
salt
cardamom
water

100g bread flour
1/2tes turmeric powder
1/4tes salt
water
coconut oil

----02
තෙත හාල් පිටි 300g
පොල් අහුරක්
කජු,මුද්දරස් පලම්,හකුරු
සිනි 150g
ඇල් වතුර පිරිසි කොප්පයක්

300g wheat rice flour
coconut
peanut,plam,jagarry
150g sugar
1 cup water

----03
හාල් පිටි 300g
සිනි 250g
වතුර කොප්පයක්
සූදුරු,ඉගුරු,ගම්මිරිස් ,ලුණු පොඩ්ඩක්

300g rice flour
250g sugar
1 cup water
ginger,blackpeppar,salt,cumin


------------04
අල 150g
සිනි 350g
වරනක බිංදු 2
එනසල් ඇට 2ක්
වැනිලා තේ හැදි 1/4

150g potato
350g sugar
2 drops of food color
cardamom
1/4tes vAnilla

#sweet #sweetsrecipe #teatime #teatimerecipe #teatimerecipesinhala #rasakavili #newyearrecipe #food #sweetssinhala #sweetsrecipe #teatimerecipe #cooking

Комментарии

Информация по комментариям в разработке