Mathalagala Pathana Camping මහා වැස්සකCAMPING අලින්ගෙ අඩවියේ| Dewalagala Plains Lakeegala අසල

Описание к видео Mathalagala Pathana Camping මහා වැස්සකCAMPING අලින්ගෙ අඩවියේ| Dewalagala Plains Lakeegala අසල

#Dewalagalaplains #campingsrilanka #traveleranjana



Dewalagala plains නැතිනම් Mathalahala ලකේගල Lakegala බටහිර බෑවුමට වන්නට පිහිටා ඇත. Mathalahala Pathana ට ළගා වීමට නුවර Kandy සිට මාතලේ Mathale රිවස්ටන් Riverstone හරහා නාරංගමුවට Narangamuwa හෝ දඹුල්ල Dambulla පාරේ නවුල Naula - ලග්ගල Laggala ඔස්සේ නරංගමුවෙන් හෝ පැමිණිය හැකිය.



මේ මාර්ග දෙක ඔස්සෙම ගමන් කලත් වන අලි ගැටලුව පවතින හෙයින් හවස 5න් පසු මේ මාර්ග වල ගමන් කිරීම නුවණට හුරු නොවේ. රිවස්ටන් හරහා හෝ දඹුල්ලා හරහා පැමිණියත් එකිනෙක වෙනස් අලංකාර වටපිටාවක් පසු කොට ඔබට මෙම නාරංගමුව ගමට පිවිසිය හැකිය. මාතලාගල තරණයට සුදුසුම කාලය වැහි කාලය වන්න හේතු වන්නේ වර්ෂාවෙන් පොහොසත් කාල වලදි වන අලි පතන දිහාවට නොපැමිනිම නිසාවෙනි. වර්ෂාව නොමැති කාලවලදී වතුර සොයා පමිණෙන වන අලීන්ගේ ප්‍රහාර වලට ලක්විය හැකි නිසා වර්ෂාව නොමැති දවස් වල මෙහි පැමිණීම අන්ත්‍රාදායක වේ.

පතනේ උඩහා ජලය නොමැතිවීම නිසා පානීය ජලය රැගෙන ඒම නුවණට හුරුය නැතහොත් වර්ශාව සහිත කාලවලදී පහල ගල්තලාවෙ දිය දහාරාවෙන් හෝ පහල කැලෑවේ ගලා යන දිය පහරවල් වලින් බීමට ජලය පුරවා ගත හැක. නමුත් වන සතුන්ගේ මළ එකතු වීමට ඉඩ ඇති නිසා ගල්තලාවෙන් වතුර ගැනීම එතරම්ම සුදුසු නොවේ. නාරංගමුව ගමේ කඩපිළක් ඇති අතර එයින් අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගත හැකිය.



බස්‍ රථයෙන් පැමිනෙන්නේනම් ගුරුවිල හංදියේ සිට ත්‍රී රෝද රථයක හෝ පාගමනින් 8km ක පමණ දුරක් අලි වැටවල් මද්‍යයෙන් පැමිණීම්ට සිදු වේ. සීමිත බස් වාර එකක් හෝ දෙකක් ඇති අතර කාල වෙලාවල් නොදනිමි. ත්‍රී රෝදයෙන් පැමිණෙන්නේනම් Rs.1500 ක පමණ මුදලක් අය කරනු ඇත. පෞද්ගලික වාහනයක පැමිනෙන්නේනම් Knuckles Reach Nature Villa හී අසල නිවසකින් වානහන නතර කල හැකි අතර ඒ ආසන්නයෙන්ම නා කියාගත හැක. ඒ සදහා සාදාරණ මුදලක් ඔවුන් සමග සකච්චා කරගැනීමට හැකිවේ.



සමහර ගම්මුන් මෙය මාෆියාවක් කරගෙන ඇති හෙයින් ඔවුනගෙන් ප්‍රවේශම් වීමට වගබලා ගන්න.
කෙසේ නමුත් වන සතුන් ගැවසීම නිසා අද්දැකීම නැති අය ගමේ කෙනෙක් සමග යාම හොද යයි මම සිතමි.




කොහොම උනත් තමන්ගේ ආරක්ශාව තමන් සකසා ගත යුතු අතර , අඩු පාඩු ඇතොත් සදහන් කරන්නද ඉල්ලමින් ආරාදනාව නැරඹීමට 🌿


#traveleranjana #campingsrilanka #meemure #asmrvideo #heavyrain #stromecamping #ceylon #trippisso

Assoseries
Shot on - iPhone 12
Tripod
Chest mount

-------------------------------------------

Facebook - Ravindu Anjana Ranawana
Facebook page - TravelerAnjana
Tiktok -

/ traveler_anja. .
Insta - anjanaranawana



Please Contact for Camping

Namal - 071 353 6689

Tharanga - 076 939 9660

Chamara - 070 773 2589





More Videos


Kabaragala Heavy Rain survival Camping -

• KABARAGALA CAMPING කබරගල කුණාටුවකට Su...

Rathkale Camping -

• ගලමුදුන පන්සලේ CAMPING ? Kahataruppa ...

Hawagala Camping-

• Hawagala Night Camping | Belihuloya S...

Bakersbend one day -

• Road trip to Bakers Bend with Girl Fr...

Mandaram Nuwara Camping-

• Mandaram Nuwara Camping : Best Campin...

Garandi ella Camping -

• අවදානම් කදවුරු බැදීමක Gerandi Ella Ca...

Haritha Kanda Camping -

• Haritha Kanda Bopaththalawa | හරිත කන...

පළමු ශ්‍රී පාද වන්දනාව -

• SRI PADAYA Hatton Nallatanni And Rat...

Abardeen & Maskeliya Gartmore Falls -

• Gartmore සහා Abardeen වෙත තනි දවසෙන් ...

Wangedigala Camping -

• Wangedigala Night Camping With Badull...

Комментарии

Информация по комментариям в разработке