නැති වූ සපත්තු | Kids Story | Lak Daruwo | සිංහල කතා | ලක් දරුවෝ

Описание к видео නැති වූ සපත්තු | Kids Story | Lak Daruwo | සිංහල කතා | ලක් දරුවෝ

දයාබර දෙමව්පියනි,
වර්තමානයේ දරුවන් ගීතයක්, කෙටිකතාවක් වැනි දෙයක් වුවද, වීඩියෝ දර්ශන සමග නැරඹීමට පෙළඹීම නිසා ඔවුන්ගේ සිතීමේ සහ රසවිඳීමේ හැකියාව එම දර්ශන පෙළට පමණක් සීමා වී ඇත. එයින් දරුවන් තුළ යම් නිර්මාණයකට චිත්ත රූප ඇති කරගැනීමේ හැකියාව හීන වේ. මේ හේතුවෙන් අප දරුවන් තුළ නව නිර්මාණ බිහිකිරීමේ කිරීමේ හැකියාව නැති වී යන අතර, අනාගතයේ කිසිඳු රසාඥතාවයක්, සංවේදිකමක් නැති සමාජයක් බිහිවනු ඇත. එය වැළැක්වීම සඳහා මෙවැනි කතා මාලා දරුවන්ට සවන්දීමට හුරු කිරීමෙන්, දරුවන් තුළ නිදහස් සිතුවිලි වර්ධනය කරගත හැක. එම අරමුණින් මෙම කතා පෙළ සඳහා වීඩියෝ දර්ශන කිසිවක් ඇතුලත් නොකරන බව කරුණාවෙන් සලකන්න. මෙම කතා පෙළ හැකි සැමවිටම උදෑසන හෝ දරුවන් නින්දට යාමට පෙර ඇසීමට සැලැස්වීම වඩා ප‍්‍රායෝගික වේ.
මෙම කතා මාලාවට අලූතින් කතාවක් ඇතුලත් කල බව ඔබට දැන ගැනීම සඳහා Subscribe Button එකමත Click කරන්න.

Комментарии

Информация по комментариям в разработке