Chuty Du Theme Song Sinhala (HD) / චුටි දු තේමා ගීතය

Описание к видео Chuty Du Theme Song Sinhala (HD) / චුටි දු තේමා ගීතය

Chuty Du Theme Song Sinhala (HD)
චුටි දු තේමා ගීතය

Singer - Mahesha Sandamali
Drama - Chuty Du

Lyrics 👇👇👇👇👇

සද හැංගී අම්බරේහි... තරු තනි වී හඩයි මේ යාමේ.....
සුව දැනුනේ ඔබගේ තුරුළේ.. මා හදෙහි සිනා මවලා.....
සද හැංගී අම්බරේහි... තරු තනි වී හඩයි මේ යාමේ....
සුව දැනුනේ ඔබගෙ තුරුළේ මා හදෙහි සිනහා මවලා.....
ඔබෙ සෙනෙහෙ දැණුනු කාළේ... හිස අතගා නැල වූ තාලේ...
ඒ ආදරෙම සිහිවෙ මා තනි වී මෙ බවෙ...
මා අම්මේ.... ඔබ තුරුළේ.....
ඔබ අම්මේ .... නැ... මා දුටුවෙ ....
මා අම්මේ.... ඔබ තුරුළේ.....
ඔබ අම්මේ .... නැ... මා දුටුවෙ ....

මා හඩනා කළ ආරයෙන් ඔබ මා සෑනසූ වෙලේ...
ඒ පහස තාම සුවදයි මා ළග සිහිවෙනවා අම්මේ...//

මේ කදුලැල් තාමත් සීතයි. උණුසුම් සුසුමක් නැති ගානයි...
අම්මේ ඔබෙ තුරුළේ ගුලි වී ඉන්නම්
ආදරයෙන් මා ආයෙත්..
ඇයිදො මේ නොහැගුනු සේ ඔබ මා දෙස නොබලන්නේ...

මා අම්මේ.... ඔබ තුරුළේ.....
ඔබ අම්මේ .... නැ... මා දුටුවෙ ....
මා අම්මේ.... ඔබ තුරුළේ.....
ඔබ අම්මේ .... නැ... මා දුටුවෙ ....

#chutidu#sl_amazing_world#deranatv#lyrics#themesong#

Комментарии

Информация по комментариям в разработке