ගොවි බිම | Farmer land | අපි ගෙදර බතල අල හදමු | We make sweet potatoes at home |

Описание к видео ගොවි බිම | Farmer land | අපි ගෙදර බතල අල හදමු | We make sweet potatoes at home |

ඔබට විශාල ප්‍රමාණයේ ඉඩකඩ නොමැති උවත් පවතින සීමිත ඉඩකඩ පාවිච්චි කරමින් මෙසේ නිවසට අවශ්‍ය බතල අල වගාකිරීමට හැකිය. එයට වැඩි වියදමක් නොයන අතර පහසුවෙන් වගාකිරීමට හැකිය. සැලකිය යුතු ප්‍රමාණයේ අස්වැන්නක් මෙමගින් ලබාගැනීමට ද හැකිවනු ඇත. ඔබත් මෙය උත්සාහ කර බලන්න.

Even if you do not have a lot of space, you can grow sweet potatoes at home using the limited space available. It does not cost much and can be easily cultivated. It will also be possible to get a significant yield. Try this for yourself.

அதிக இடம் இல்லாவிட்டாலும், குறைந்த இடத்தைப் பயன்படுத்தி, வீட்டில் கருணைக்கிழங்குகளை வளர்க்கலாம். அதிக செலவு இல்லாததால் எளிதாக சாகுபடி செய்யலாம். கணிசமான மகசூலையும் பெற முடியும். இதை நீங்களே முயற்சிக்கவும்.

حتى إذا لم يكن لديك مساحة كبيرة ، يمكنك زراعة البطاطا الحلوة في المنزل باستخدام المساحة المحدودة المتاحة. لا يكلف الكثير ويمكن زراعته بسهولة. سيكون من الممكن أيضًا الحصول على عائد كبير. جرب هذا بنفسك.

即使您没有太多空间,您也可以利用有限的可用空间在家中种植红薯。 它的成本并不高,而且很容易种植。 也将有可能获得可观的收益。 自己试试这个。

Комментарии

Информация по комментариям в разработке