කුකුලු පැටව් මිල දී ගැනීමට පෙර සැලකිය යුතු වැදගත් කරැණු / healthy chicks / kukulu patau / new pet LK

Описание к видео කුකුලු පැටව් මිල දී ගැනීමට පෙර සැලකිය යුතු වැදගත් කරැණු / healthy chicks / kukulu patau / new pet LK

Today I am going to show you කුකුලු පැටව් මිලදී ගැනීමට පෙර සැලකිය යුතු වැදගත් කරැණු / healthy chicks / kukulu patau නිවැරදිව කුකුලු පැටව් තෝරගනිමු

#kukulkan_palanaya
#gam_kukulu_patau
#newpetlk

Facebook follow:
  / ajithkumara.kumarasinha.5  

නිරෝගිමත් කුකුලු පැටියෙකුගේ තිබිය යුතු ගුනාන්ග

*දිනක් වයස ඇති පැටවින්ගේ බර ගෑමි 35 ක් 40 ක් අතර අනිවාරය විය යුතුය.
*එකම සෙට් එකක පැටවි නමි සියළුම පැටවි එකම පෙනුමක් තිබිය යුතුය.
*ක්‍රීයා ගශීලී කඩිසර පැටවි විය යුතුය.
*නිසි පරිදී පෙතිශක්තී කරනයට ලක් කර තිබිය යුතුය.

Комментарии

Информация по комментариям в разработке