හැන්දැවේ තේ මේසෙට.....ලාවලු .....Egg Fruit Pittu (Lawalu pittu)

Описание к видео හැන්දැවේ තේ මේසෙට.....ලාවලු .....Egg Fruit Pittu (Lawalu pittu)

ලාවලු කියන්නේ අපේ රටේ පහසුවෙන්ම වැවෙන ශාකයක්.
ඉතා ඉහළ පෝෂණ ගුණයකින් හෙබි මෙම පලතුර

*නීරක්තිය
*පෙනහලු රෝග
*කොලෙස්ටරෝ්ල්
*මල බද්ධය
*අර්ශස්
*මානසික ආතතිය
අ‌ාදී බොහෝ රෝග සදහා ඉතා ගුණ දායක පලතුරකි.


rgg fruit pittu is adelicious and nutritional food.


nutritional vlue per 100g
energy 138.5kcal (581kg)
carbohydrates 36.69g
dirtyary fiber .10g
fat .13g

   • හැන්දැවේ තේ මේසෙට.....ලාවලු .....Egg ...  


Artist: http://audionautix.com/

Комментарии

Информация по комментариям в разработке