දොලොස්බාගේ කදුපන්තියේ උසම කන්ද උඩ රැයක්...| Kabaragala Mountain | Travel Mania Vlog 07

Описание к видео දොලොස්බාගේ කදුපන්තියේ උසම කන්ද උඩ රැයක්...| Kabaragala Mountain | Travel Mania Vlog 07

Travel Mania Vlog #07

මේක අපේ අටවෙනි වීඩියෝ එක, ඉතින් ඔන්න ආපහු ලස්සන ව්ලොග් එකක් අපි ඔයාලට ගෙනාවා... ඉතින් අපි හැමෝම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක රසවිදින්න ඇති කියලා. අපිට පුලුවන් විදියට අපේ ගමනේ සොදුරු තැන් හැමදෙයක්ම ඔයාලා එක්ක බෙදාගත්තා.
ඉතින් කියන්න තියෙන්නේ අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක ලංකාවේ ලස්සන දකින්න විදින්න ඔයාලත් එන්න. අපිට පුලුවන් විදියට ඔයාලට අපි යන තැන්වල ලස්සන පෙන්නනවා. ඉතින් ගොඩක් ආදරෙන් ඉල්ලනවා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙට් වෙලා ඉන්න අපේ ඊලග වීඩියෝ එක බලන්න හැමෝටම බුදුසරණයි... ගොඩක් ස්තූතියි අපේ වීඩියෝ එක බැලුවට තවත් ලස්සන ගමනකින් හම්බෙමු...!

📍 Kabaragala Mountain

Kabaragala is the highest peak in the Dolosbage Range, is about 1,506 m (4,941 ft) high. Kabaragala mountaineering is one of the most popular mountaineering in Sri Lanka. This mountain range is located near Nawalapitiya town in the Kandy district.

If you have ever been to Nawalapitiya, there is no reason not to see Kabaragala mountain peak.

Learn before you go Kabaragala

Leeches are common; it is best to wear leech socks, and a solution must be found.

If you start your trek in the morning, you will reach the foothills again in the evening, and keep in mind that the weather in the surrounding hills changes quickly.

It's also a good idea to wear a raincoat or other waterproof clothes in case of heavy downpours in Kabaragala.

It would be necessary to have a good hiking guide because getting lost on the trail is possible.

A local guide is recommended if you are visiting for the first time.

We have compiled all of the necessary details about Kabaragala for you here.

Social Media Links 👇

▫️Instgram -   / _.travel_mania..  .

▫️Facebook -   / travel-mania.  .

▫️Edit on - Adobe Premire Pro 2017

Gear 👇

▫️️Iphone X
▫️️Gopro Hero 7 Black
▫️️Gopro hero 8 Black
▫️️Canon 700D 18-55mm, 70-300mm
▫️️Dji Mavic Air 2
▫️️Dji Mavic Mini 2

Thanks for watching!

#Kabaragala #TravelMania #srilanka

Комментарии

Информация по комментариям в разработке