Sina Pipena Me Wasanthaya | සිනා පිපෙනා මේ වසන්තය (Ganga saha Nissanka)

Описание к видео Sina Pipena Me Wasanthaya | සිනා පිපෙනා මේ වසන්තය (Ganga saha Nissanka)

මෙම ගීතය ගංගා සහ නිස්සංක ටෙලිනාට්‍යයේ ඇතුලත් වේ. මුල් ගායනය සමිතා මුදුන්කොටුව සමගින් ලක්ශ්මන් විජේසේකර. මුල් සංගීතය ලක්ශ්මන් විජේසේකර. පද රචනය කුමාරදාස සපුතන්ත්‍රි. ගීත ගායනය මාෂා මලිති සහ දිල්රුක් ජයනාත්. පියානෝ වාදනය කසුන් විශ්වනාත්.

"Sinaa Pipenaa mea Wasanthaya" is a popular song which includes in the teledrama "Ganga saha Nissanka". This song is sung by two popular artists, Samitha Mudunkotuwa and Lakshman Wijesekera. Lyrics by Kumaradasa Saputhanthri. Music is directed by Lakshman Wijesekera. New music composition (Piano) by Kasun Vishwanath. The cover song is sung by Masha Malithi De Silva and Dilruk Jayanath.

Комментарии

Информация по комментариям в разработке