උම්බලකඩ ගෙදරම හදාගමු. Homemade Maldives fish

Описание к видео උම්බලකඩ ගෙදරම හදාගමු. Homemade Maldives fish

උම්බලකඩ ටිකක් ගෙදර හදා හදාගන්න අලුත් ක්‍රමයක් මම කියල දෙන්නම්, මේක මම කරා බොහොම සාර්ථකයි. හරිම රසයි, කරලා බලන්න
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
මාගේ අරමුණ වන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රිය ආහාර වට්ටෝරු සරලව, පිරිසිදුව හා අඩු වියදකින් නිවසේදී පිළියෙළ කිරීමට ඔබ සමත් බව ඔබ විශ්වාස නොකළත් ඔබට අවබෝධ කර දීමයි. රටවල් කිහිපයකදී මා ලද වෘත්තීය අත්දැකීම් මෙන්ම සාර්ථකව අත්හදා බලන ලද මගේම නිර්මාණ කිහිපයක්ද ඔබ සමඟ ආදරයෙන් බෙදා ගනිමි.*******

*****My intention is to make you realize that you are confident and capable of preparing popular food recipes around the world, even if you do not believe in it. Obviously your kitchen is the most reliable and the best in the world for your family, because it is inexpensive, clean, fresh and healthy without artificial flavours. I affectionally share with you the professional experiences that I have gained in various countries and some of my new ideas, that I have successfully tested.*****

Комментарии

Информация по комментариям в разработке