වන අරණක කුඩා නිවස|1 කොටස | Little house in the big woods (සිංහල)

Описание к видео වන අරණක කුඩා නිවස|1 කොටස | Little house in the big woods (සිංහල)

වන අරණක කුඩා නිවස|1 කොටස | Little house in the big woods (සිංහල)

Laura Ingalls wilder විසින් 1932 සිට 1943 අතර කාල පරිච්ඡේදයේ දී රචනා කරන ලද,

Little house in the big woods
Little house on the prairie
On the bank of plum creek
By the shores of silver lake
The long winter
Little town on the prairie
These happy golden years
Farmer boy
The first for years

ග්‍රන්ථ මෙරට දක්ශ පරිවර්තිකාවක් වූ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද මහත්මිය විසින්

වන අරණක කුඩා නිවස
තැනිතලාවේ කුඩා නිවස
මිදි ඔය අසබඩ
රිදී විල් තෙර
සීතලෙන් සීත වුණු සීත සමය
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
මේ මිහිරැති සොදුරු සමය
පුංචි ගොවියා :අල්මොන්සො
පලමු සිව් වසර

යන නම්වලින් සිංහලයට පරිවර්තනය කල හ. එය මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමි...

00:00 Laura Ingalls Wilder(ලෝරා ඉංගල්ස් වයිල්ඩර්)
03:00 වන අරණක කුඩා නිවස


#littlehouseinthebigwoods #audiobooks #sinhala #audionovels #audiobooksonline #audiostories #little #littlehouse #sinhalakatha #sinhalanovels #translations #books #audiobooks #bedtimestories

Комментарии

Информация по комментариям в разработке