රාජසිංහ රජුගේ දියණියගේ භූතාත්මය දේව වීදියේ රජවාසලේ | The Last King Shri Wickrama Rajasinghe

Описание к видео රාජසිංහ රජුගේ දියණියගේ භූතාත්මය දේව වීදියේ රජවාසලේ | The Last King Shri Wickrama Rajasinghe

මහනුවර මුලින්ම රාජධානිය කරගන්නේ සේනාසම්මත වික්‍රමබාහුගේ රජතුමා. ඔහුගෙන් පස්සේ පැමිණි පාලකයන් 12 දෙනෙකු දැනට මාළිගය පිහිටි ස්ථානයේ තම මාළිගාව තනාගෙන වාසය කළා. මේ මාළිගය මුලින්ම පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළේ පළමුවන විමලධර්මසූරිය රජතුමා. ඒ වගේම ඔහු මාළිගය අසලම දළදා මැදුරක් ද තැනුවා. පස්සේ දෙල්ගමුවේ කුරහන් ගළේ හංගලා තිබිච්ච දළදා වහන්සේ රැගෙනවිත් එහි තැන්පත් කළා.
ඉතින් විමලධර්මසූරිය රජුට පස්සේ රජවරු ගොඩක් මේ රජ වාසල අලුත්වැඩියා කරමින් වාසය කළා. සෙනරත් රජු කාලයේ ඉංග්‍රීසින් මේ වාසල විනාශ කරපු නිසා ආයෙත් එය ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා. අද අපට දකින්න පුළුවන් වෙන්නේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අලුත්වැඩියා කර වාසය කරපු රජ වාසල. ඒත් එයට අයත් ගොඩනැගිලි රැසක් ඉංග්‍රීසි කාලයේ විනාශ වුනා
ඉංග්‍රීසින්ගේ පාලනයේ මේ මාළිගාවේ වාසය කළ ජෝන් ඩොයිලි තමන්ගේ දිනපොතේ කියන හැටියට මේ මාළිගයට අරක්ගත්ත භූතයෙක් ගැන කියැවෙනවා. ඒ 1811 අවුරුද්දේ ඒ සටහන මෙහෙමයි .
“ශ්‍රී වික්‍රම රාජසිංහගේ දියණියත් කිරිඅම්මාත් මියගිය අතර ඔවුන් මාළිගයට අරක්ගෙන භූතාත්මවල සිටින බවට විශ්වාසයක් පැතිර තිබෙනවා. ඔවුන්ගේ මරණයෙන් පසු මාළිගයේ අද්භූත ලෙස එහා මෙහා යන ශබ්ද ද ජනේලවලට තට්ටු කිරීම් ද නොකඩවා පවතින හෙයින් එසේ සිතනු ලැබේ.”
Senasammatha Wickramabahu was the first king to make Kandy a kingdom. 12 rulers who came after him built their palaces in the present place. King Wimaladharmasuriya the first to completely restore this palace. He also built a temple near the palace. Later, the tooth that was hidden in the Kurahan rock in Delgamu was brought and buried there.
So after King Vimaladharmasuriya, many kings lived in this royal palace while repairing it. During the time of King Senarat, the British destroyed this palace, so it is being restored again. Today we can see the royal palace where the last king Sri Vikrama Rajasingha renovated and lived. But many buildings belonging to it were destroyed during the British era
According to John Doyle, who lived in this palace during the rule of the English, in his diary, it is said about a demon that entered this palace. That note in the year 1811 is as follows.
"Sri Vikrama Rajasinghe's daughter and mother-in-law died and there is a belief that they are possessed by ghosts in the palace. It is thought that after their death there is a constant presence of mysterious moving noises and knockings on the windows in the palace.”

Welcome to our Media M YouTube channel, where we embark on an extraordinary journey to uncover the miraculous tales that have captured the hearts and minds of millions worldwide. Join us as we delve into the sacred and mystical realm of Dalada Maligawa, Sri Lanka – a place where miracles transcend the boundaries of the ordinary. Nestled within the ancient city of Kandy, Dalada Maligawa, also known as the Temple of the Sacred Tooth Relic, stands as a symbol of spiritual reverence and cultural heritage. For centuries, this revered temple has been enshrining a relic believed to be the actual tooth of Lord Buddha, making it one of Buddhism's most venerated pilgrimage sites. Our channel offers a captivating collection of firsthand accounts, historical records,Kandy, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, ceylon king, sri vickrama rajasinghe history in Sinhala, history of sri lanka,

please, Like , Subscribe ,coment & share video
   / @mediamlk  

ඔබේ ව්‍යාපාරික
ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
අපෙන් .
Contact on -🌟 074 060 43 63 / 0711 44 22 90 🌟

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  

00:00 - 00:39 - introduction
00:39 - 03:52 - රජ මාළිගය සහ නුවර ඉතිහාසය History of the palace and the Kandy
03:52 - 05:22 - මාලිගාවේ ගිනි ගැනීම The burning of the castle
05:22 - 06:29 - භූතාත්මය Ghost

#IncredibleMiracles #DalaraPalaceMiracles #SriLankaWonders #SpiritualEncounters #SacredDaladaPalace #MiraculousEncounters #DivineBlessings #HistoricalMiracles #MysticalExperiences #KandyTemple #BuddhistRelics #UnexplainedPhenomena #CulturalHeritage #SpiritualJourney #DaladaMaligawaSEO #daladamaligawa #kandysrilanka #Srilankan_history_video Kandy,

Комментарии

Информация по комментариям в разработке