හැමෝටම ගැලපෙන One Day Wedding Schedule / Agenda එක

Описание к видео හැමෝටම ගැලපෙන One Day Wedding Schedule / Agenda එක

One day wedding එකක් ගන්න plan කරන කෙනෙක්ට වැදගත් වීඩියෝවක් තමයි අද අපි අරගෙන එන්නේ. මේ වීඩියෝ එකෙන් අපි කියල දෙනවා එදා දවසේ වැඩසටහන Time Manage කරගෙන හදාගන්නේ කොහොමද කියල. ඒ වගේම අපි ඔයාලට sample Schedule එකක් මේ වීඩියෝ එක තුළින් ලබාදෙනවා.

#onedaywedding #weddingplanning #slwedding #weddingadvizor

Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.

Chathura Sandeepa
ICOES Certified wedding planner
| presenter | entrepreneur
T : 077 247 4829

Wedding Advizor FB Page -   / weddingadvizor  
Instagram -   / weddingadvi.  .

Комментарии

Информация по комментариям в разработке