නිවැරදිව PTE විභාගයට සූදානම් වන්න.

Описание к видео නිවැරදිව PTE විභාගයට සූදානම් වන්න.

අප ආයතනය මගින් ඔබට තෝරාගත හැකි PTE classes මොනවාද?

Fast-Track & Normal-Track Online Classes (ඔබට PTE Exam එක සඳහා සූදානම් වීමට ඉතිරි වී ඇති කාලය හා ඔබේ language මට්ටම අනුව classes තෝරාගත හැක.)

Weekdays & Weekends Classes (ඔබේ රැකියාවේ කාර්යබහුලත්වය අනුව ඔබට පහසු වෙලාවල් තෝරා ගත හැක.)

Group & Individual Mixed Classes or 100% Individual Classes (ඔබට අවශ්‍ය learning method (Group / Individual) එක අනුව classes තෝරාගත හැක.)

අපගේ PTE Online Classes වලට සම්බන්ධ වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

1. ඔබට අවශ්‍ය PTE Score එක එකවර ලබා ගැනීමට ඔබ අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රම හා දැනුම ඉතා කෙටි කාලයකින් වගකීමක් ඇති තැනකින් ලබා ගෙන නිවැරදි PTE Practice methods අනුගමනය කරමින් PTE Exam එකට පුහුණු වීමට ඔබට ඇති ඇති වටිනා කාලය උපරිම කාර්යක්ෂමතාවයෙන් ගත කළ හැක.

2. පුහුණු වෙන අතරතුර ඔබට එන ගැටළු (උදාහරණයක් ලෙස Read Aloud Question එක කොච්චර practice කළත් ලකුණු එන්නේ නෑ, Essay Templates එකට real exam එකේදී ලකුණු වෙන්නෙ නෑ, etc.) අපට share කර ඒවාට feedback අපෙන් ලබා ගනිමින් Real Exam එකේදි සිදු විය හැකි අවාසිදායක තත්ත්වයන් අවම කර ගත හැක.

3. ඔබ අවශ්‍ය PTE score එක නොලැබී යාමෙන් නැවත නැවත PTE exam එක repeat කරන්න සිදුවූ කෙනෙක් නම් ඔබ මේතාක් තමන් බලාපොරොත්තු වූ score එක නොලැබීමට බලපෑ හේතු හදුනාගෙන කෙටි කලකින් විභාගයට සූදානම් වීමට හැකි වීම. (එයට හේතුව තමන් use කරපු templates වල ගැටලුවක් නිසාද නැතිනම් Language එකේ අඩුපාඩුවක් නිසාද?) එමෙන්ම තමන්ගේ score එකට අවශ්‍ය මට්ටමට PTE answers improve කරගන්න අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රම හා දැනුම පුහුණු වීමට ලැබීම.(ඔබගේ Spellings, Technical Writing, Accuracy of Answers Problems and Accent issues විසඳා ගැනීමට අවශ්‍ය training methods.)

4. PTE exam එකේ අලුත් Updates වලට අදාළව තැනූ Speaking & Writing templates ලබා ගැනීමට හා විභාගය පුරා අනුගමනය කරමින් තමන්ට අවශ්‍ය score එකවර යාහැකි Techniques, Strategies, Time Management Techniques, වලට මුල සිට පුහුණු වෙමින් විභාගයට සූදානම් වීමට හැකි වීම. (ඔබට ලබා දෙන templates නිවැරදිව තමන්ගේ score එක අනුව PTE questions වලට apply කරමින් question වල ඇති contents & figures යොදා meaningful sentences නිවැරදි ආකාරයට සකසා ගන්නා ආකාරය පිලිබද සම්පූර්ණ දැනුම ලබා ගැනීමට හැකි වීම.)

5. ඒ ඒ PTE Score වලට අදාළව, PTE Questions වැඩි ප්‍රමාණයක් target කරමින් සැකසූ විශේෂ Grammar Lesson එකකටද සම්බන්ද විය හැක. ඒ ඔස්සේ කෙටි කාලයකින් PTE exam එක සඳහා අත්‍යාවශ්‍ය Grammar Rules කෙරෙහි පමණක් 100% අවධානය යොමු කර කාලය ඉතිරි කරගනිමින් අවශ්‍ය තමන්ට අවශ්‍ය PTE score එකට ගැලපෙන ලෙස PTE answers නිවැරදිව ගොඩනගා ගැනීමට අවස්ථාව සැලසීම.

5. ඔබ PTE questions එකින් එකට හුරුවිමෙන් පසු අවසානයේ කරන Mock Test Results අපට share කර තමාට අවශ්‍ය score එකට අදාළව Test එක කෙරි ඇද්ද නැතිනම් Answers වල gap එකක් තිබේද? ඒ gap එක ඉතා කෙටි කලකින් cover කරන්න ඍජුවම අනුගමනය කළ යුතු පුහුණුවීම් හා අනුගමය කළ යුතු නිවැරදි පියවරයන් පිළිබඳ දැනුම හා guidance එක ප්‍රවීණ ගුරුවරයකු ඔස්සේ ලබා ගැනීමට හැකිවීම.

ඔබ PTE Exam එක කිරීමේ අරමුණ වන්නේ විදේශ රැකියාවකට අයදුම් කිරීමට නැතිනම් උසස් අධ්‍යාපනයට එසේත් නැත්නම් වෙන රටක ස්ථිර පදිංචිය ලබා ගැනීමටයි. මේ අරමුණ සාර්ථක වනවා යනු ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම අලුත් බලාපොරොත්තුවකට ඔබට ලඟා වෙන්න හැකි වීමයි. ඔබ ඉතිරි කරගත් කාලය හා මුදල් PTE විභාගය වෙනුවෙන් කැප කළ යුත්තේ වැය කිරීමක් ලෙස නොව ආයෝජනයක් ලෙසයි. Risk එකට PTE කරමින් ඔබේ කාලය හා මුදල් වැය නොකරන්න. නිවැරදි PTE Guidance එකක් ලබා ගනිමින් ඔබේ PTE Preparation Time එක ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කරන්න. +94 775 488 838 number එකට හෝ +61 406 393 802 Number එකට WhatsApp massage එකක් හරි Call හරි ලබාදී මේ සතියේ සිටම PTE විභාගයට සූදානම් වීම ආරම්භ කරන්න.

Комментарии

Информация по комментариям в разработке