වැටුප් ගැන ටිකක්- 2023.01.20 දේශනය පටිගතකිරීම්

Описание к видео වැටුප් ගැන ටිකක්- 2023.01.20 දේශනය පටිගතකිරීම්

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය සංවිධානයෙන්, රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ( පාර්ලිමේන්තු කටයුතු) නාලක දිසානායක මහතාගේ සම්පත්දායකත්වයෙන් 2023.01.20 දින පැවති 2000 සැසියේ පටිගතකිරීම් මෙයින් නරබන්න,

එහිදී පහත මාතෘකා ආවරනය වේ
*වැටුප , වැටුප් පරිමාණය අර්ථ දැක්වීම
*රාජ්‍ය සේවයේ වැටුප් හා සම්බන්ධ මූලික විධිවිධාන
*වැටුප් වර්ධකය
*වැටුප් වර්ධකය හා කඩඉම් විභාග, භාෂා ප්‍රවීණතා විභාග අතර සබ්බන්ධය

ඊට අමතරව සහබාගීවන්නන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමද අන්තර්ගත වේ.

Комментарии

Информация по комментариям в разработке