ඉතාමත් ඉක්මනින් ගොඩක් රසට හදන වම්බටු සම්බෝලය 🍆🍆 Eggplant sambol Sinhala I Tempered Eggplant

Описание к видео ඉතාමත් ඉක්මනින් ගොඩක් රසට හදන වම්බටු සම්බෝලය 🍆🍆 Eggplant sambol Sinhala I Tempered Eggplant

රෙසිපි -
සාමාන්‍ය ප්‍රමාණයේ වම්බටු ගෙඩි - 3
බැදගැනීම සදහා තෙල්
රතු ළූණු ගෙඩි - 4-5
සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි - 1
අමු මිරිස් කරල් - 2
රසයට අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැදි -1/4
කුඩා දෙහි බෑයක්
(උම්මලකඩ හෝ බැදගත් හාල්මැස්සො ටිකක් එකතු කර ගන්න පුළුවන් අවශ්‍යනම් පමණක්)

Eggplant - 3
oil
small red onion - 4-5
tomato - 1
green Chile - 2
Salt as per tested
small pieces of lime

රාබු කොළ සම්බෝලය/සලාදය Radish sambol
   • ‍රාබු කොළ සම්බෝලය/සලාදය Radish sambol  

🔴 Contact us
✔️YouTube -https://www.youtube.com/channel/UCbfU....
✔️Facebook page -  / asian-at-kit...​.  .
✔️Instagram-  / ckb1q8xhs...​.  .

Thank you so much for watching the video 🙏please subscribe ☑️❤️ like 👍 comments ✍️ and share ➡️ with your friends❤️

Комментарии

Информация по комментариям в разработке