Terrible twos, Tantrums and Gentle Discipline Sinhala | අකීකරු මුරණ්ඩු දරුවා, බබා තේරුම් ගන්න |

Описание к видео Terrible twos, Tantrums and Gentle Discipline Sinhala | අකීකරු මුරණ්ඩු දරුවා, බබා තේරුම් ගන්න |

ඔයත් දරුවට කෑගහලා , බැනලා පස්සේ දුක් වෙන අම්මා කෙනෙක්ද? ඔයාට ඉන්නෙත් අවුරුදු 1.5 - 5 ත් අතරේ පුංචි දරුවෙක් ද? අපි අපේ දරු පැටවුන් ඉපදුනු දවසේ ඉඳන්ම උත්සහා කරන්නේ ලෝකේ ඉන්න හොඳම අම්මා වෙන්න. දරුවන්ට අපේ උපරිම ආදරේ, වෙලාව දෙන්න. දරුවා මාස 18 ක් විතර වෙනකම් මේ වැඩේ හරිම ලේසියි. මොකද බබා අපි කියන කියන හැමදේම අහනවා. කොයි වෙලෙත් හිනා වුන ගමන්මයි ඉන්නේ. මාස 18 පහු වෙලා මාස කීපයක් යද්දී තමයි හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නේ. හොඳට කියන දේ අහලා කීකරුව හිනා වෙලා හිටපු බබා වෙනුවට අකීකරු මුරණ්ඩු කෑ ගහන අඬන දරුවෙක් ....... මුලදී මුලදී අම්මලත් ඉවසීමෙන් වැඩ කරාට දිගින් දිගටම පොලවේ හැපිලා අඬන, කෑ ගහන, කියන දේ අහන්නේ නැති දරුවා එක්ක අම්මටත් කේන්ති යනවා. ඔන්න එතකොට අම්මලත් සැර කරනවා, බනිනවා, කෑ ගහනවා. සමහර වෙලාවට පොඩි පාරකුත් දෙනවා. ඊට පස්සේ අම්මා තනියම දුක් වෙනවා, අඬනවා, පසු තැවෙනවා එහෙම නපුරු අම්මා කෙනෙක් වුන එක ගැන. මේ කියපු හැම දේම ඔයාට ගැලපෙනවද? පුංචි දරුවට බනින්නේ ගහන්නේ නැතිව මේ හැමදේම එක්ක ලෝකේ ඉන්න හොඳම, කරුනවන්තම අම්මා වෙන්නේ කොහොමද කියන එක තමයි අද කියන්න යන්නේ. ඒක ඒ තරම් අමාරු නෑ බබාව තේරුම් අරන්, එයාලා එහෙම කරන්නේ ඇයි කියන එක තේරුම් ගත්තම. මම මේ video එකෙන් කියලා දෙන ක්‍රම බබත් එක්ක කරලා බලන්න. අනිවාර්යෙන්ම බබා වෙනස් දරුවෙක් වේවි . ඔයත් වෙනස්ම වෙනස් අම්මා කෙනෙක් වේවි. A mum's life in Australia,pregnancy,delivery,sri lanka,Sri Lanka,sinhala,day in life sri lankan mum,kiyana de ahanne nathi daruwa,murandu daruwan,akikaru daruwan,terrible twos sinhala,gentle discipline toddler sinhala,අකීකරු මුරණ්ඩු දරුවා,education,children,child development,lama manasa,child mind,child’s mind,early childhood,lama sitha,awurudu deke baba,toddler tantrums sinhala,baba muranduyi,murandu baba,akikaru babala,akikaru baba, naraka බාබා, kiyana de ahanne nathi, කියන දේ අහන්නෙ නැති දරුවා

#kiyanadeahannenathidaruwa #murandudaruwan #akikarudaruwan #terribletwossinhala #gentledisciplinetoddlersinhala #අකීකරුමුරණ්ඩුදරුවා #awurududekebaba #tantrumssinhala #babamuranduyi #murandubaba #akikarubabala #akikarubaba

Music
Track: Ikson - Yellow [Official]
Music provided by Ikson®
Listen:    • #168 Yellow (Official)  


Check out the Facebook page:   / a-mums-life-in-australia-102472835032013  
If this video is health-related
This video is only for general knowledge. The information shared should never replace the advice of your doctor. Speak with your doctor or another health care professional with any questions you may have regarding your condition.

Комментарии

Информация по комментариям в разработке