General Knowledge for SLEAS & Teaching Exam 10/ අධ්‍යාපනික සාමාන්‍ය දැනීම /අධ්‍යාපන පරිපාලන විභාගය

Описание к видео General Knowledge for SLEAS & Teaching Exam 10/ අධ්‍යාපනික සාමාන්‍ය දැනීම /අධ්‍යාපන පරිපාලන විභාගය

මෙම වීඩියෝව රජයේ තරග විභාග සදහා වැදගත් වන අධ්‍යාපන සාමාන්‍ය දැනුම ප්‍රශ්න සහ පිළිතුරු අසුරින් සකසන වීඩියෝ මාලාවේ දසවැන්නයි..මෙහි අඩංගු සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු අධ්‍යාපන පරිපාලන විභාගය , ගුරු විභාග ඇතුළුව සාමාන්‍ය දැනීම ප්‍රශ්න ඇති රජයේ තරග විභාග සියල්ලටම වැදගත් වනු ඇත.මෙම වීඩියෝව තුළ පහත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අධ්‍යාපනික සාමාන්‍ය දැනීම ප්‍රශ්න අඩංගුය.

මානවක බාලදක්ෂයන්
උසස් පෙළ එක් විෂයක් සඳහා සතියකට පාසලේ ඉගැන්විය යුතු කාලච්ඡේද ගණන
විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සාමාන්‍ය පොදු පරීක්‍ෂණය සඳහා ලබාගත යුතු අවම ලකුණු ප්‍රමාණය
DNA පර්යේෂණ මධ්‍යස්ථානය
ජගත් නිපුණතා දිනය
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ඇති විද්‍යාපීඨය
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා Z score ක්‍රමය හඳුන්වා දුන් වර්ෂය
සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය
සිසුන්ගේ පැමිණීමේ ලේඛනය
GEMP වැඩසටහනට ආධාර සපයන ආයතනය
සුභග දරුවන්
ප්‍රාථමික අධ්‍යාපනයේ දී ආවරණය වන විෂයන් ගණන
ලෝක උරුම නම් කරන ආයතනය
ශ්‍රී ලංකාවේ දිගම සෙල්ලිපිය
ශ්‍රී ලංකාවේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් නිර්මාණය කළ රජු
ලොව පැරණිතම ලියවිල්ල
නූතන අධ්‍යාපන ක්‍රමයේ පියා
ප්‍රථමයෙන්ම ඇරඹි විද්‍යාපීඨ පාඨමාලා ගණන
පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පවතින අමාත්‍යාංශ ගණන
ක්‍රීඩා පාසලකට ක්‍රීඩා සඳහා ළමුන් බඳවා ගන්නා ශ්‍රේණිය
ජාතික හැඳුනුම්පතක් ලබා ගත හැකි වයස
ශිෂ්‍ය කාර්ය දර්ශනය
ඩෙලොස් කොමිසම
අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනය

#examsuccessguide #education #teachingexam #teaching_exam #gksinhala

Комментарии

Информация по комментариям в разработке