🥲 මට දුක ඇයි මම සමාජයේ වැරදි පුද්ගලයෙක් කියල හංවඩු ගහන්නෙ කියන එක...

Описание к видео 🥲 මට දුක ඇයි මම සමාජයේ වැරදි පුද්ගලයෙක් කියල හංවඩු ගහන්නෙ කියන එක...

🛑කරනවනම් මට ඕනතරම් වැරදි තිබුනා සමාජයේ කරන්න...
🛑ජනප්‍රියයි කියන අයට සතුටු වෙන්න බැරිද ...
🛑මන් දැනුවත්ව හෝ නොදැනුවත්වවත් මගෙ අම්මටවත් වැරැද්දක් කරල නෑ...
🛑මන් අද වෙනකම් කාගෙවත් ෆේස්බුක් එකකට ගිහිල්ල ජරා කමෙන්ට් එකක් දාපු නැති කෙනෙක්. හාහා රියැට් එකක් දාපු නැති කෙනෙක්...
🛑මට කවදාවත් ආදරවන්තියක් ඉදලා නෑ ...

👑Chandimal Jayasinghe

#channelc #ChandimalJayasinghe #CJ #magemululowamaobai


🔴 WATCH CHANNEL C LIVE
www.channelc.lk
🔴LIKE US ON FACEBOOK
  / .  .
🔴SUBSCRIBE TO CHANNEL C
   / @channelconline  

Комментарии

Информация по комментариям в разработке