BST Practical MCQ Discussion | Question No 431 of 500 | Biosystems Technology | Wood Preservation

Описание к видео BST Practical MCQ Discussion | Question No 431 of 500 | Biosystems Technology | Wood Preservation

Biosystems Technology - BST Practical Guide
BST MCQ Discussion
Question No 431 of 500

431. දැව පරිරක්ෂක යෙදීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A - දැව පරිරක්ෂක යෙදීමට පෙර දැව හිරු එළියේ වියළා ගත යුතුයි.
B - වියළීමේ දී ඇති වන කුඩා ඉරි තැලීම් පරිරක්ෂක ඇතුලු විිම පහසු කරන අතර බැඳුණු ජලය ඉවත් වන නිසා දැවයට පරිරක්ෂක හොඳින් උරා ගනී.

ඉහත A හා B ප්‍රකාශ පිළිබඳ සත්‍ය වනුයේ,

i) A නිවැරදි අතර B වැරදි වේ.
ii) A වැරදි අතර B නිවැරදි වේ.
iii) A හා B ප්‍රකාශ දෙකම වැරදි වේ.
iv) A හා B ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර B මඟින් A තව දුරටත් පැහැදිළි කෙරේ.
v) A හා B ප්‍රකාශ දෙකම නිවැරදි අතර A මඟින් B තව දුරටත් පැහැදිළි කෙරේ.

Previous Question -    • BST Practical MCQ Discussion | Questi...  
Next Question -    • BST Practical MCQ Discussion | Questi...  

Ms Ajantha Pitadeniya
BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)
Most experienced BST teacher who creates great results.
විශිෂ්ට ප්‍රතිඵල නිර්මාණය කරන වඩාත්ම පළපුරුදු BST ගුරුවරයා.

#BST #bstpracticals #mcq #wood #woods #woodpreservative

Комментарии

Информация по комментариям в разработке