✔️ තෙලේ බදින්නෙ නැතිව ලිප නැතිව පැටිස් හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ❤️ No Deep frying Patties

Описание к видео ✔️ තෙලේ බදින්නෙ නැතිව ලිප නැතිව පැටිස් හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ❤️ No Deep frying Patties

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi
✔️ තෙලේ බදින්නෙ නැතිව ලිප නැතිව පැටිස් හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? ❤️ No Deep frying Patties
Ingredients
1. 250g of Plain flour (2 cups )
2. 1 tsp of Salt
3. 2- 2.5 tbsp of Oil
4. Some water

1. Small canned fish
2. 1/2 of Onion
3. 2 Green chillies
4. Some curry leaves
5. Salt to taste
6. Some chilli powder
7. 1 tbsp of Chilli sauce

අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2 )
2. ලුණු තේ හැදි 1
3. තෙල් මේසහැදි 2-2.5
4. වතුර අවශ්‍ය තරමට

1. පොඩි ටිං එකක මාලු
2. රට ලූනු ගෙඩි 1/2
3. අමුමිරිස් 2
4. කරපිංචා ඉති 1
5. ලුණු රස අනුව
6. මිරිස් කුඩු රස අනුව
7. මිරිස් සෝස් මේසහැදි 1

මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Instagram
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке