Salmon Mixed Rainbow Sandwich/🇱🇰 සැමන් මිශ්‍ර රේන්බෝ සැන්ඩ්විච් 🥪/Hungrybandi🥪

Описание к видео Salmon Mixed Rainbow Sandwich/🇱🇰 සැමන් මිශ්‍ර රේන්බෝ සැන්ඩ්විච් 🥪/Hungrybandi🥪

#HUNGRYබන්ඩි#copyright#HUNGRYබන්ඩි

අවශ්‍ය ද්‍රව්‍ය,
පොඩි සැමන් ටින් 01 යි.
පෙති පාන් 01.
සලාද කොළ කිහිපයක්.
තම්බා පොඩි කරගත් කැරට් ග්‍රෑම් 100 ක් හා බීට් ග්‍රෑම් 100 යි.
අබ ක්‍රීම් තේ හැඳි 02 යි.
බටර් ග්‍රෑම් 60 යි.
බී ළුණු ගෙඩි 01 යි.
තක්කාලි ගෙඩියක්.
අමු මිරිස් කරල් 03 යි.
රස අනුව ලුණු.

Required Materials,
01 can of small salmon.
Sliced ​​bread01.
A few lettuce leaves.
100 grams of boiled mashed carrots and 100 grams of beets.
02 teaspoons of mustard cream.
60 grams of butter.
B 1 onion.
A tomato.
03 raw chilli pods.
Salt to taste.

Facebook :-   / hungry-bandi-107513067838298  

Комментарии

Информация по комментариям в разработке