බබාට අමතර ආහාර පටන්ගන්න ලෑස්ති ද? | Complementary Feeding | Sinhala Medical Video | Mr. Doctor

Описание к видео බබාට අමතර ආහාර පටන්ගන්න ලෑස්ති ද? | Complementary Feeding | Sinhala Medical Video | Mr. Doctor

👨‍⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව - https://fb.com/mrdoctorsl​

***************************************

බබාට මාස 06 සම්පූර්ණ වුනාට පස්සේ එයාට අතිරේක ආහාර (complementary feeding) ලබාදෙන එක ආරම්භ කරනවා.මේ විදියට අතිරේක ආහාර බබාට දෙන එක ගැන අම්මලා තාත්තලට එක එක විදියේ ප්‍රශ්න තියෙනවා.ඉතින් ඒ සමහර ප්‍රශ්න විසඳන්න තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කලේ.මේ වීඩියෝ එකෙන් ඔයාලට
බබාගේ අමතර ආහාරය කියන්නේ මොකක්ද?
ඒක මාස හය සම්පූර්ණ වුනාම ම පටන්ගන්න හේතුව මොකක්ද?
මීට කලින් අමතර ආහාර පටන්ගන්න බැරිද?
මිට පස්සේ අමතර ආහාර පටන්ගන්න බැරිද?
අමතර ආහාර දෙද්දී බබාට කිරි දෙන්න ඕනේ කොහොමද?
වගේ දේවල් ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.

මේ වීඩියෝවේ ඊළඟ කොටසෙන් අපි දරුවාගේ අමතර ආහාරය හදන විදිය ගැන තවත් සවිස්තරාත්මකව කතා කරමු.

***************************************

මේවාත් බලන්න!

👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? |    • බබාට වතුර දෙන්න එපා! | Why No Water f...  ​

💊පැරසිටමෝල් ගැන හැමදෙයක්ම | Over the Counter E01 - Paracetamol |    • පැරසිටමෝල් ගැන හැමදෙයක්ම | Over the C...  

🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) |    • බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? |...  

🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease |    • කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawas...  

📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist | https://www.youtube.com/playlist?list​...

****************************************

Video credits

Feeding Babies: Starting Solid Foods | Kaiser Permanente | Kaiser Permanenete Thrive

The Importance of Breastfeeding | Dubai Health Authority

****************************************

බබාට අමතර ආහාර පටන්ගන්න ලෑස්ති ද? | Complementary Feeding | Sinhala Medical Video | Mr. Doctor


Keywords
බබාට අමතර ආහාර
බබාට කෑම
අමතර ආහාර
බබාගේ බර
බබාට කෑම මාස 6
බබාට කෑම මාස 8
බබාට කෑම මාස 7
බබාට කෑම මාස 9
අවුරුදු 1 බබාට කෑම
බබාට කෑම වට්ටෝරු
බබාට කෑම හාල්මැස්සන්
බබාට කෑම යෝගට්
මාස 6ට පෙර අමතර ආහාර
බබාගේ බර වැඩි කරමු
අමතර ආහාර පළමු සතිය
අමතර ආහාර දෙවන සතිය
බබාට යකඩ
complementary feeding
complementary feeding sinhala
infant feeding
baby sinhala
weaning
weaning sinhala
child
amathara ahara
amathara ahara palamu sathiya
amathara ahara potha
babbage amathara ahara

****************************************

Please contact me for any copyright issue:
[email protected]

Thank You!

Комментарии

Информация по комментариям в разработке