ඔබේ බබා හැමවෙලාවෙම පුංචි ඔළුව එක පැත්තකට හරවගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්නෙ මෙන්න මෙහෙමයි.

Описание к видео ඔබේ බබා හැමවෙලාවෙම පුංචි ඔළුව එක පැත්තකට හරවගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්නෙ මෙන්න මෙහෙමයි.

බබෙක් එකම පැත්තකට ඔළුව හරවගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්ද?
බබාගෙ ඔළුවෙ පිහිටුම සම්බන්ධව ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ මොනවගේ අවස්ථාවලදීද?
බබාගෙ ඔළුව හරවගෙන ඉන්න දිශාව අපි බලෙන් වෙනස් කරන්න ඕනාමද?
බබා එක පැත්තකට විතරක් බලාගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්න මොනවාද කරන්න ඕනා?
මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මේ වීඩියෝ එක හරහා මම කතා කරනවා.

Комментарии

Информация по комментариям в разработке