මුල් වරට රුලං මස්කට්/semolina muscat

Описание к видео මුල් වරට රුලං මස්කට්/semolina muscat

මස්කට් අපි කා අතරත් ඉතා ජනප්‍රිය රසකැවිලි වර්ගයක්. පාම් පිටි හා කෝන් පිටි වලිනුත් මස්කට් හදනවා. තව මස්කට් වර්ග කීපයක්ම තියෙනවා . ඉදිරියේදී අපි ඒවත් හදලා බලමු.

http://www.rasauyana.lk/2019/01/22/%E...

අවශ්‍ය ද්‍රව්‍ය:-

රුලං 125 g
සීනි 325 g
වතුර 550 ml
ගී 75-80 g
කපාගත් කජු මද 10-15
රෝස වතුර මේස හැදි 1
කරදමුංගු කුඩු ස්වල්පයක්


125 g semolina
550 ml water
325 g sugar
75 – 80 g ghee
chopped cashews
1 tbsp rose water
cardamom powder

Комментарии

Информация по комментариям в разработке