සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ දාදු කැටයක් පෙරළීම-Rolling Dice on a Squared Board

Описание к видео සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ දාදු කැටයක් පෙරළීම-Rolling Dice on a Squared Board

සමචතුරශ්‍ර සහිත පුවරුවක් මත තිත් රේඛාවක් දිගේ දාදු කැටයක් පෙරළු පසු එහි අවසන් පිහිටුමේදී දාදු කැටයේ ඉහළින් පිහිටා ඇති මුහුණත සෙවීම සම්බන්ධ ගැටළු විසඳන ආකාරය මෙම වීඩියෝ පාඩමෙන් මනා ලෙස ඉදිරිපත් කර තිබේ. ඝනක සහ දාදු කැට සම්බන්ධව ඇති අනෙක් පාඩම් පහත ලින්ක්ස් මගින් නැරඹිය හැක.

This lesson teaches you the way of finding the top face of dice in the last position, after rolling it on a squared board. You can learn other lessons regarding cubes and dice using the following links.

ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සෙවීම- Finding the opposite faces of a cube/dice :    • ඝනකයක / දාදු කැටයක ප්‍රතිවිරුද්ධ මුහු...  
ඝනකයක් /දාදු කැටයක් කිහිපවරක් අඛණ්ඩව පෙරලා ඇතිවිට හිස්තැනට අදාළ සංකේතය සෙවීම - Rolling Dice Problems :    • ඝනකයක් /දාදු කැටයක් කිහිපවරක් අඛණ්ඩව ...  
විවෘත ඝනක සම්බන්ධ ගැටළු විසඳීම - Open Dice :    • විවෘත ඝනක සම්බන්ධ ගැටළු විසඳීම - Open...  

සියලුම පාඩම් නැරඹීම සඳහා (Watch all lessons) -    / @iqwithsara9255  
ෆේස්බුක් පිටුව (Facebook page) -   / iqwithsara  

Комментарии

Информация по комментариям в разработке