කොල කොඩවීම මෙතනින් ඉවරයි - kola kodavima ☘️

Описание к видео කොල කොඩවීම මෙතනින් ඉවරයි - kola kodavima ☘️

මිරිස් තක්කඩි මාළු මිරිස් හිටවලා ටික කාලයක් යනකොට කොල කොඩ වෙනවද?

වගා කිරීම එපා වෙනවා නේද?

දැනගෙන හිටියද සුදුලූණු බික් දෙකෙන් ගේම ගොඩදාගන්න පුළුවන් කියලා.

මේ ඒ රහස

පැල ලෙඩ වෙන්න කලින් දවස් තුනකට සැරයක් නොකඩවා යොදන්න

🙏🌾🌱

subscribe කරන්නත් අමතක කරන්න එපා👀

Комментарии

Информация по комментариям в разработке