හතු ඩෙවල් ( mushroom deval ) boy's kitchen episode - 40 numesh's channel production.

Описание к видео හතු ඩෙවල් ( mushroom deval ) boy's kitchen episode - 40 numesh's channel production.

උනු වතුරේ විනාඩි 10ක් දමා තබා හොඳින් වතුර මිරිකා ගත් හතු කැබලි
ලොකු කැබලි කපාගත් බී ලූනු - ගෙඩි 2ක්
සිහින් තීරු වලට කපාගත් තක්කාලි - ගෙඩි 1ක්
කුඩා කැබලි වලට කපාගත් අමු මිරිස් - කරල් 4ක්
තලාගත් සුදු ලූනු - බික් 5ක්
ඇල් වතුර - කෝප්ප භාගයක් පමණ
පොල්තෙල්
කහ කුඩු - තේ හැඳි 1ක්
ගම්මිරිස් කුඩු - තේ හැඳි 1ක්
ලුණු කුඩු - රස අවශ්‍ය ප්‍රමාණයට
මිරිස් කුඩු - තේ හැඳි 2 1/2 ක් හෝ සැර අවශ්‍ය ප්‍රමාණයට
සීනි - පැණි රස අවශ්‍ය ප්‍රමාණයට හෝ තේ හැඳි 4ක් පමණ.

Комментарии

Информация по комментариям в разработке