දුස්ස්‍රාවිතාව - නිව්ටන් සමීකරණය ගැන සියලුම දේ | ඕනෑම ගානක් හිතන්නේ කොහොමද | හරියට දැනගමු e08

Описание к видео දුස්ස්‍රාවිතාව - නිව්ටන් සමීකරණය ගැන සියලුම දේ | ඕනෑම ගානක් හිතන්නේ කොහොමද | හරියට දැනගමු e08

දුස්ස්‍රාවීතාව කොටස අයත් වෙන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමට වේ.
දුස්ස්‍රාවිතාව කොටස යටතේ,
1- නිව්ටන් සමීකරණය
2- පොයිසෙල් සමීකරණය
3- ස්ටෝක් සමීකරණය ලෙස කොටස් තුනක් පවතී.

මෙය එහි පළමු කොටසයි.
මොහිදී නිවුටන් සමීකරණය පිළිඹද සියලුම දේවල් ඉතාම සරලව හා තර්කාණුකූලව දැනගත හැක.
ගණං සැදීමේදි සිතන ආකාරය නිව්ටන් සමීකරණය යොදන ආකාරය ගැන ඉතාම සරලව පැහැදිලි කෙරේ.

හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.

හරියට දැනගමු playlist -    • විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRO...  

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

ප්‍රශ්න පත්‍ර ගැන playlist -    • Physics MCQ Paper එක ගැන සියල්ල | මාස...  

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
  / pastpapertv  

අපගේ නිළ instagram account එක සමග එක්වන්න
  / pastpapertv  

Комментарии

Информация по комментариям в разработке