වෙනස්ම තාලෙට මීට් බෝල්ස් හදන හැටි - CHICKEN MEAT BALLS TEMPERED CURRY RECIPE

Описание к видео වෙනස්ම තාලෙට මීට් බෝල්ස් හදන හැටි - CHICKEN MEAT BALLS TEMPERED CURRY RECIPE

Today you can learn how to make chicken meat balls tempered curry. This is special & easy recipe for make meat balls curry.

අවශ්‍ය ද්‍රව්‍ය :
මීට් බෝල්ස් 10
පොල් තෙල්
තලාගත් ඉඟුරු සුදු ලූණු තේ හැඳි 01
කපා ගත් රතු ලූණු මේස හැඳි 01
ලොකු ලූණු ගෙඩි 01
මාලුමිරිස් කරල් 01
තක්කාලි ගෙඩි 01
කෑලි මිරිස් මේස හැඳි 01
චිලී සෝස් මේස හැඳි 01
සෝයා සෝස් මේස හැඳි 01
ලුණු
කුරුඳු කැබැල්ලක්
වතුර මේස හැඳි 01 සමඟ දියකරගත් කෝන් පිටි මේස හැඳි 01

Комментарии

Информация по комментариям в разработке