08 - කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in Colombo

Описание к видео 08 - කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in Colombo

බත් ගස හෙවත් කොස් ගස මුල් අද්දමු
ලංකාවට ආවේණික වූවක් බවත් පැරණි කාලයේ සිටම ලංකාවේ ව්‍යාප්ත වෙමින් පැවති වෘක්ෂයක් බවත්ය. මේ සඳහා “බත් ගස” නමින් පර්යාය නාමයක් පටබැඳී ඇත්තේ වර්ෂ 1940-1950 යන දශකවල ලෝක යුද සමයේ ඇතිවූ ආහාර අහේනියට මහත් පිටිවහලක් වූ හෙයිණි.

වැලත් වරකත් ඉදුණු සුවඳින් හමන සුළඟ ගෙවතු ගම් දනව් සුවඳවත් කරද්දී දිවා රෑ දෙක වවුලන්ට , ගිරවුන්ට, ලේනුන්ට, දඬුලේනුන්ට, රිළවුන්ට, කොස්‌ගස්‌ රජදහනක්‌ බවට පත්වූවා යෑයි කීවොත් එය අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත. ඵල දරන කොස්‌ ගස්‌ වල පැණි වරකා වල, පැණි වැලවල පැණි උරා බීමට එක්‌රොක්‌ වුණ වවුලන් රෑ තිස්‌සේ හඬ තළද්දී ගැමි ගෙවල්වල අයට රෑ නින්ද අඩපණ කරලීය. ඉදුණු වැල ගෙඩියට වරකා ගෙඩියට මී මැස්‌සන් රංචු පිටින් පියඹා සිටිනු දැකීමට තිබුණි. වැල වරකාවල සුවඳ සුළඟට මුසුව සුවඳක්‌ව හමා යද්දී ගමේ ගව රංචු කොස්‌ගස්‌යට ලැඟුම්ගෙන සිටිනු දක්‌නට ඇත.

Like කරන අයට
share කරන අයට
subscribe කරන අයට
Thank you very much

Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
   • Landscaping - garden - sri lanka 0716...  ​

youtube -    / gardenlk​  

වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company    • 200 වර්ග අඩි2000 යි.එලියෙ වගේ 5ස් ගුණ...  ​
Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House    • 204 Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ ...  ​
මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
   • Видео  ​
කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
   • 151 සේවකයො නෑ පර්චස් 50 ක වගාව පර්චස්...  ​

gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න

ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
For Sponsor videos - 0771558200 (Advertisements)

Комментарии

Информация по комментариям в разработке