හරිම විදිහට,රසට, සුවඳට තන්දූරී චිකන් හදමු. Tandoori Chicken hadana hati

Описание к видео හරිම විදිහට,රසට, සුවඳට තන්දූරී චිකන් හදමු. Tandoori Chicken hadana hati

ජනප්‍රියම ඉන්දීය තන්දූරී චිකන් හරියට, රසට ගෙදරදීම හදන්න,

Ingredients අවශ්‍යද්‍රව්‍ය:

2 chicken legs කුකුල් මස්
salt to taste ලුණු
1 tsp red chilly powder මිරිස් කුඩු
3 tsp lemon juice දෙහි යුෂ
1 tsp Crushed Garlic සුදු ලූණු
1 tsp Crushed Ginger ඉඟුරු

SECOND MARINADE දෙවන තැවරුමට:

3 tbsp yoghurt or curd මී කිරි/ යෝගට්
1 tsp red chilly powder මිරිස් කුඩු
1 tsp ginger paste ඉඟුරු
1 tsp Garlic Paste සුදු ලූණු
1 tsp Corriander Powder කොත්තමල්ලි කුඩු
1 tsp cumin powder සූදුරු කුඩු
1 tsp garam masala ගරම් මසාලා
1 tsp Pepper ගම්මිරිස්
1 tsp Turmeric powder කහ
2 tsp dry fenugreek leaves උළුහාල් කොල
2 tbsp oil තෙල්
few pinches or drop of Tandoori food colour වර්ණ ස්වල්පයක්.

Other Popular Videos :

වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
   • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට...  

බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
   • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහ...  

ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
   • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( ම...  

පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
   • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්...  

නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
   • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat M...  

🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
   • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best ...  

ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
   • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-m...  

අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
   • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් ...  

රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
   • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැ...  

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
   • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayere...  

join my Facebook page:
  / cooking-with-chef-shani-103968205234824  

Комментарии

Информация по комментариям в разработке