කොස් තෙල් දාලා | කොස් රෙසිපි | කොස් | kos | kos thel dala | kos recipe

Описание к видео කොස් තෙල් දාලා | කොස් රෙසිපි | කොස් | kos | kos thel dala | kos recipe

#කොස් #kos #missbakerkitchen

Welcome to Miss Baker Kitchen. Today I am making Kos thel dala / කොස් තෙල් දාලා

Ingredients / අවශ්‍ය ද්‍රව්‍ය

For boil jackfruit

Raw jackfruit 25
අමු කොස් මදුළු 25ක්

One teaspoon of salt
ලුණු තේ හැඳි එකයි

Half teaspoon of Turmeric powder
කහ තේ හැඳි බාගයක්

Half cup of water
වතුර කෝප්ප බාගයක්

For fry

One tablespoon of oil
තෙල් මේස හැඳි එකයි

Clean and wash anchovies 40
සෝදා පිරිසිදු කරගත් හාල්මැස්සන් හතළිහක්

Two chopped garlic 🧄 pods
කුඩාවට කපාගත් සුදු ලූණු බික් දෙකක්

Curry Leaves
කරපිංචා

One teaspoon of chilli flakes
කෑලි මිරිස් තේ හැඳි එකයි

Two finally sliced onions
හීනියට කපා ගත් ලොකු ලූනු ගෙඩි දෙකක්

chopped one ripen Tomato 🍅
කුඩාවට කපාගත් හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක්

#කොස් #kos #missbakerkitchen

Комментарии

Информация по комментариям в разработке