කොරියානු හෝඩිය - ව්‍යඤ්ජන | දෙවන පාඩම Korean Alphabet 2 - Sejong Academy Sri Lanka | EPS TOPIK Exam

Описание к видео කොරියානු හෝඩිය - ව්‍යඤ්ජන | දෙවන පාඩම Korean Alphabet 2 - Sejong Academy Sri Lanka | EPS TOPIK Exam

කොරියානු හෝඩිය - ව්‍යඤ්ජන | Korean Alphabet දෙවන පාඩම (2nd Lesson) - Sejong Academy Sri Lanka | (Korean Hodiya)
Korean EPS TOPIK විභාගය තෝරාගන්නා ඔබ ඒ වෙනුවෙන් කොරියානු භාෂාව ඉගෙනගැනීමේදී පළමු පියවර කොරියානු හෝඩිය (හංගල්) හෙවත් කොරියානු අක්ෂර මාලාව ඉගෙනගැනීමයි. මෙම වීඩියෝව මගින් කොරියානු භාෂාවේ අක්ෂර මාලාවේ එන මූලික ව්‍යඤ්ජන, සංයුක්ත ව්‍යඤ්ජන සහ මහප්‍රාණ ව්‍යඤ්ජන පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර කොරියානු භාෂාවේ අකුරු වල හඬ නිපදවීම පිළිබඳව මීලඟ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ.

Комментарии

Информация по комментариям в разработке