කොරියානු හෝඩිය - අක්ෂර නිපදවීම | තෙවන පාඩම Korean Alphabet 3 - Sejong Academy | EPS TOPIK Exam

Описание к видео කොරියානු හෝඩිය - අක්ෂර නිපදවීම | තෙවන පාඩම Korean Alphabet 3 - Sejong Academy | EPS TOPIK Exam

කොරියානු හෝඩිය - අක්ෂර නිපදවීම | තෙවන පාඩම Korean Alphabet 3 - Sejong Academy | EPS TOPIK Exam (Korean Hodiya)
Korean EPS TOPIK විභාගය තෝරාගන්නා ඔබ ඒ වෙනුවෙන් කොරියානු භාෂාව ඉගෙනගැනීමේදී පළමු පියවර කොරියානු හෝඩිය (හංගල්) හෙවත් කොරියානු අක්ෂර මාලාව ඉගෙනගැනීමයි. මෙම වීඩියෝව මගින් කොරියානු භාෂාවේ අක්ෂර මාලාවේ අකුරු හා ඒවායේ හඬ නිපදවීම පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර කොරියානු භාෂාවේ හල් කිරීම් පිළිබඳව මීලඟ වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ.

Комментарии

Информация по комментариям в разработке