Yellow Rice Recipe Sinhala | Easy yellow Rice | Sri Lankan Kaha Batha
Hi, I'm Gositha, Transport yourself to the heart of Sri Lanka with our vibrant Sri Lankan Yellow Rice (Kaha Batha) recipe, crafted without coconut milk. This dish combines aromatic spices and golden turmeric to create a fragrant, colorful, and utterly irresistible plate of rice. Perfect for any occasion, it's a delightful way to bring a taste of Sri Lanka into your home. Let's embark on this culinary adventure together!
Cooking Time: 30 Minutes
Ingredients:
කහ බත සෑදීමට | To Make Yellow Rice,
• බාස්මතී සහල්, ග්‍රෑම් 250 | Basmati Rice, 250 Grams
• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)
• රම්පේ & කරපිංචා, ස්වල්පයක් | Pandan & Curry Leaves, A Little
• සේර, පොඩි කෑල්ලක් (තලාගත්) | Lemongrass, A Small Piece (Crushed)
• මුද්දරප්පලම්, ස්වල්පයක් | Raisin, A Little
• කුරුදු පොතු, පොඩි කෑල්ලක් | Cinnamon Sticks, A Small Piece
• කරදමුංගු, 4 & කරාබුනැටි, 4 | Cardamom, 4 & Clove, 4
• ගම්මිරිස් ඇට, තේ හැදි 1 | Pepper, 1 Tsp
• බටර්, මේස හැදි 2 | Butter, 2 Tbsp
• කහ කුඩු තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp
• ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp
• උණු වතුර, කප් 2 | Hot Water, 2 Cups
කහ බත් එක සැරසීමට | To Granish
• ෆ්‍රයි කරගත් ළූනු, ස්වල්පයක් | Fried Onion, A Little
• ෆ්‍රයි කරගත් කරපිංචා, ස්වල්පයක් | Fried Curry Leaves
• කජු, ස්වල්පයක් | Cashews, A Little
හායි, මම ගෝසිත. මම අද අරගෙන ආවේ රයිස් කුකර් එකේ හදාගන්න පුලුවන් රසයි සුවදයි දෙකම තියෙන කහ බතක්. ඉතින් විශේෂම දේ තමයි මන් මේක හදන්න පොල් කිරි භාවිතා කරන්නේ නෑ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ව්දිහට හැදුවා ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Kaha Bath Recipe | Sri Lankan Yellow Rice Without Coconut Milk | How to cook yellow Rice | කහ බත් | සිංහල කහ බත
#kahabath #yellowrice #kahabatha
Chapters,
Intro 0:00
Frying Ingredients 0:22
Making Kaha Batha 2:07
Garnishing 3:05
Preserving 3:19
Информация по комментариям в разработке