✔ ඩෙවල් චිකන් මීට් බෝල්ස් (කෘතීම රසකාරක නැතුව) Deviled chicken meat balls by Apé Amma

Описание к видео ✔ ඩෙවල් චිකන් මීට් බෝල්ස් (කෘතීම රසකාරක නැතුව) Deviled chicken meat balls by Apé Amma

Like "Apé Amma" fan page.
  / apeammafans  

Ape amma Deviled chicken meat balls

ඩෙවල් චිකන් මීට් බෝල්ස්
Devilled chicken meat balls

චිකන් මීට් බෝල්ස් ග්‍රෑම් 450
මිරිස් කුඩු තේ හැඳි 1
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
ලුණු කුඩු තේ හැඳි 1/4
විණාකිරි තේ හැඳි 1

400g chicken meat balls
1 tsp chili powder
1/2 tsp black pepper
1/4 tsp salt
1 tsp vinegar

සෝස් එකට
දෙහි ගෙඩියක තරම් සියඹලා ගුලියක්
මිරිස් කුඩු මේස හැඳි 1
වතුර ටිකක්
ලුණු කුඩු තේ හැඳි 1/2 (රස අනුව)
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සීනි මේස හැඳි 1
සුදු ළුෑණු බික් 2ක්
කරාබුනැටි 4ක්
කුරුඳු පොතු කෑල්ලක්
තක්කාලි ගෙඩි 1
විණාකිරි තේ හැඳි 1

for the sauce
tamarind (size of a lime)
1 tbsp chili powder
water
1/2 tsp salt (to taste)
1 tsp black pepper
1 tbsp sugar
2 garlic cloves
4 cloves
a piece of cinnamon
1 tomato
1 tsp vinegar

තෙම්පරාදුවට
සුදුළුෑණු බික් 7-8
තක්කාලි ගෙඩි 2ක්
රම්පේ
කරපිංචා
මාළු මිරිස් කරල් 1-2
බී ළුෑණු ගෙඩි 1
අමු මිරිස් කරල් 1-2
සීනි තේ හැඳි 1/4
ගම්මිරිස්

for tempering
7-8 garlic cloves
2 tomatoes
rampa / curry leaves
1-2 capsicum
1 B onion
1 -2 green chilies
1/4 tsp sugar
black pepper

Комментарии

Информация по комментариям в разработке