Discover Your True Self | නියම ඔබ කවුද ?

Описание к видео Discover Your True Self | නියම ඔබ කවුද ?

👉 ඔබ යනු ඔබගේ මනස සහ එහි සිතුවිලි පමණක් නොවේ. (You are not your mind ).
👉 එසේ නම් "නියම ඔබ" සොයා ගන්නේ කෙසේද ?
👉 බහුතරයක් මිනිසුන් හඳුනා නොගන්නා ඔබ තුලම පවතින මෙම විශ්මයජනක ශක්තිය විසින් ඔබව ධනාත්මක ලෙස වෙනස් කරන්නේ කෙසේද ?
👉 සාමාන්‍ය ජිවිතයේ විවිධ බාධක කම් කටොළු වලට මුහුණ දෙන අප විසින් ගවේෂණය කල යුතුම අධ්‍යාත්මික ශක්තිය නිවැරදිව හඳුනා ගන්න, දිනපතා ජීවිතය තුල පුරුදු පුහුණු කරන්න.

Комментарии

Информация по комментариям в разработке