Behavioral counseling theories - චර්යාවාදී උපදේශන න්‍යායන්

Описание к видео Behavioral counseling theories - චර්යාවාදී උපදේශන න්‍යායන්

#emansala #EMANSALA
#Behavioral counseling theories
චර්යාවාදී උපදේශන න්‍යායන්
පුද්ගල චර්යාව මත පෞරුෂත්වය වර්ධනය වන අයුරු මෙන්ම පෞරුෂත්ව අක්‍රමිකතා ඇතිවන අයුරු විස්තර කෙරේ. එසේම චර්යාවාදී උපදේශන න්‍යායන් භාවිතයෙන් උපදේශනය සිදුකරන ආකාරය ද නිදර්ශන සහිතව විිස්තර කෙරේ.

මෙහිදී සම්භාව්‍ය ආරෝපන න්‍යාය, (Classical Conditioning theory)තැත්වැරදි ඉගෙනුම් න්‍යාය, (trial and error learning theory) කරණ ආරෝපණ න්‍යාය, (Instrumental learning theory) පරස්පර නිෂේ්ධන න්‍යාය (Reciprocal Inhibition Theory) ආදී න්‍යායන්ගේ භාවිතය ගැන විස්තර කොට ඇත.

Комментарии

Информация по комментариям в разработке