Kibula bun recipe/Sri lankan bakery style kibula buns/Sri lankan bakery style viana roll/Kibula buns

Описание к видео Kibula bun recipe/Sri lankan bakery style kibula buns/Sri lankan bakery style viana roll/Kibula buns

This vedio teach

Kibula bun recipe/Sri lankan bakery style kibula buns/Sri lankan bakery style viana roll/Kibula buns

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි .........250g
සීනි ..................20g
ලුණු ...................4g
කිරි ...................20ml
ර්‍ඊට්ස්....................5g
මාගරින් ............30g
වතුර ..............130ml/130g ප්‍රමාණයට කිරලා ගත්තත් හරි

කිඹුලා බනිස් එක උඩ තවරා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට සීනි ගන්න.

Kibula bun ingredients

flour ..............250g
suger................20g
salt.....................4g
milk ...................20ml
yeats.....................5g
margarine ...........30g
water.........130ml or 130g


In this video, you will be taught step by step how to make Viana rolls correctly.Techniques are also taught. Make the bakery food you need for your home with your own hands.
And don't forget to submit your problems.

බේකරි කර්මාතයේදි එක් එක් අමුද්‍රව්‍යයන්හි වැදගත්කම.

සීනි
''''''''''''''''''''''
සාදා ගන්නා නිශ්පාදනයේ පැහැය ඒවගේම රසය පවත්වා ගැනීමට උපකාරී වේ. ඒවගේම ඊට්ස් වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ගැනීමටද උපකාරී වේ.සීනි යොදාගන්නා ප්‍රමාණය වැඩි උවහොත් ඊට්ස් වල ක්‍රියාකාරිත්වය අඩු වීමටද එය බලපායි.උදා හරනයක් ලෙස ඔබ වෙනදා සාදා ගන්නා නිශ්පාදන විනාඩි විස්සකින් දෙගුණයක් උනානම් සීනි වැඩ් වූ විට පැයක් පමණ ගත වීම.

ඊට්ස්
''''''''''''''''''''''''''
ඊට්ස් යනු පිපුම්කාරක ද්‍රව්‍යකි.ඊට්ස් ක්‍රියාකාරි වීමේදී කාබන්ඩයොක්සයිඩ් වායුව පිටකරනු ලබයි.අපි සාදා ගන්නා නිශ්පාදනයේ පරිමාව නැතිනම් ප්‍රමාණය රදා පවත්වා ගැනීමට ඊට්ස් උපකාරී වේ.

ලුණු
''''''''''''''''''''''''
ලුණු වලින් සාදා ගන්නා නිශ්පාදනයේ රසය පවත්වා ගැනීමට උපකාරී වේ. ඒවගේම ඊට්ස් ඕනවට වඩා පිපිම පාලනය කරනු ලබයි.

මාගරින්
'''''''''''''''''''''''''''''''''''''''
මාගරින් මගින් තිරිගු පිටි වල ඇති පට්ටය නැතිනම් ග්ලුටන් එක වර්ධනයට උපකාරී වේ. ඒ වගේම හදාගන්නා ආහාරයට මෘදු ස්භාවයක්ද ලැබෙනු ඇත.

තිරිගු පිටි
''''''''''''''''''''''''''''''''''''''''''''
බේකරි කර්මාතයේදි වැදගත්ම අමුද්‍රව්‍ය වශයෙන් තිරිගු පිටි හැදින් විය හැකිය. අද වෙලද පොලෙහි තිරිගු පිටි වර්ග කිහිපය දැක ගත හැකිය. ඒ අතරින් බේකරි කර්මාන්තය සදහාම වෙන් වුනු පිටි වර්ග තිබෙනවා. තිරිගු පිටිවල ඇති පට්ටය නිසා ඊට්ස් මගින් ඇති කරන කාබන්ඩයොක්සයිඩ් වායුව අල්ලා තබාගනු ලබයි.අනෙක් පිටි වර්ග වල එම ගුනය දැකගත නොහැක.

#kibulabun #vianaroll #sugerbun

Комментарии

Информация по комментариям в разработке