කිඹුලා බනිස් I බේකරියේ වගේම ඊටත් වඩා රසට කිඹුලා බනිස් ගෙදර හදන ලේසිම ක්‍රමය Kibula Buns Sinhala

Описание к видео කිඹුලා බනිස් I බේකරියේ වගේම ඊටත් වඩා රසට කිඹුලා බනිස් ගෙදර හදන ලේසිම ක්‍රමය Kibula Buns Sinhala

රෙසිපි-
පිටි මෝලිය සදහා-
පාන් පිටි - 300g
නැවුම් කිරි - 175ml
සීනි මේස හැදි - 2
ලුණු කුඩු තේ හැදි - 1/2
බටර් මේස හැදි - 2
ඊස්ට් තේ හැදි - 2 (8g)

සීනි සිරප් එක සදහා-
සීනි මේස හැදි - 2
වතුර කෝප්ප - 1/2

බනිස් වල තවරා ගැනීමට සුදු සීනි ස්වල්පයක්

🔴 Contact us
✔️YouTube -https://www.youtube.com/channel/UCbfU....
✔️Facebook page -  / asian-at-kit....  .
✔️Instagram-  / ckb1q8xhs....  .

Thank you so much for watching the video 🙏please subscribe ☑️❤️ like 👍 comments ✍️ and share ➡️ with your friends❤️

Комментарии

Информация по комментариям в разработке