✔️ පොල් කිරි නැතිව වැඩි වැඩ නැතිව ඉක්මනින් හදන සුපිරි අල කරියක් ❤ Aloo Curry No milk | Chammi Imalka

Описание к видео ✔️ පොල් කිරි නැතිව වැඩි වැඩ නැතිව ඉක්මනින් හදන සුපිරි අල කරියක් ❤ Aloo Curry No milk | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes

✔️ පොල් කිරි නැතිව වැඩි වැඩ නැතිව ඉක්මනින් හදන සුපිරි අල කරියක් ❤ Aloo Curry without Coconut milk
Ingredients
1. 4 Potatoes
2. 1-2 tbsp of Oil
3. 1/4 tsp of Cumin seeds
4. 1 Green chillies
5. 1/2 - 3/4 tsp of Chilli Powder
6. 1- 1.5 cups of Water
7. 1/4 tsp of Turmeric powder
8. Some curry leaves
9. Salt to taste
10. 1/2 - 1 tsp of Roasted curry powder or Chicken curry powder

අවශ්‍ය ද්‍රව්‍ය
1. මධ්‍යම ප්‍රමානයේ අල ගෙඩි 4
2. තෙල් මේසහැදි 1-2
3. සූදුරු තේහැදි 1/4
4. අමුමිරිස් කරල් 1
5. මිරිස් කුඩු තේහැදි 1/2 - 3/4
6. වතුර කෝප්ප 1 - 1.5
7. කහ කුඩු තේහැදි 1/4
8. කරපිංචා ටිකක්
9. ලුනු රස අනුව

10. බැදපු තුනපහ කුඩු හෝ චිකන් කරි කුඩු තේහැදි 1/2-1


මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке