කන්න කන්න ආස හිතෙන බොම්බේ මස්කට් Bombay Karachi Halwa | Musket recipe | Chammi

Описание к видео කන්න කන්න ආස හිතෙන බොම්බේ මස්කට් Bombay Karachi Halwa | Musket recipe | Chammi

Bombay Karachi #Halwa #Musket recipe #Chammi කන්න කන්න ආස හිතෙන බොම්බේ මස්කට්
රසම රස බොම්බෙ මස්කට් හරිම සරලව හදා ගන්න විදිය මම මේ වීඩියෝ එකේ පෙන්වා දීලා තියෙනවා...
Bombay Karachi Halwa
Ingredients
01. 1 Cup of Corn flour (130g)
02. 250 ml of Water (1 Cup)
03. 1.5 Cups of Sugar (300g)
04. 2 Cups of Water (500 ml)
05. 7-8 Tbsp of Butter or ghee
06. 1/2 Tsp of Cardamom powder
07. Some cashew nuts
08. 1 Tsp of Lime juice
09. 1/8 Tsp of Salt
10. Food colouring - orange

අවශ්‍ය ද්‍රව්‍ය
01. කෝන් පිටි කෝප්ප 1 (ග්‍රෑ 130)
02. වතුර මි ලි 250 (කෝප්ප 1)
03. සීනි කෝප්ප 1.5 (ග්‍රෑ 300)
04. වතුර කෝප්ප 2 (මි ලි 500)
05. බටර් හෝ එලගිතෙල් මේසහැඳි 7-8
06. එන්සාල් කුඩු තේහැඳි 1/2
07. කජු ටිකක්
08. දෙහි යුෂ තේහැඳි 1
09. ලුනු තේහැඳි 1/8
10. තැඹිලි පාට ෆුඩ් කලරින්

links
musket 1

musket 2



Please like my Facebook - page Chammi Imalka
  / chammibird  
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
   / chammiimalka  

Комментарии

Информация по комментариям в разработке